අලුත් ගැසට් එක ගැන හරියට නොදැන කෑ ගහන අය බූරුවෝ, ඇමති හරීන් කියයි: ක්‍රීඩා විග්‍රහය

Harin Fernando - Member of the Parliament of Sri Lanka Credit: Official Facebook - Harin Fernando
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
Share