ඔස්ට්‍රේලියානු "නගර තුනක්" ගෝලීය නිවාස ශ්‍රේණිගත කිරීම්වල 'දැරිය නොහැකි' නගර බවට පත්වීමත් සමග ඒ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ පිරිසගේ අදහස් වලට සවන් දෙන්න මෙම පෙබරවාරි මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්
SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආචාර්ය ලක්මිණි එගොඩවත්ත
- වික්ටෝරියා ප්‍රාන්තයේ සහන් හස්ති
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ චමින්ද හේවගේ
- දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිවාස ණය තැරැව්කරුවකු වශයෙන් කටයුතු කරන තාරක තිලකරත්න
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download
Share






