A man is seen receiving a flu immunisation shot in Rhodes, New South Wales, Australia Source: AAP / SAM MOOY/AAPIMAGEඔස්ට්‍රේලියාවේ පැතිරෙන ඉන්ෆුලුවන්සා රෝගයෙන් දරුවන් දෙදෙනෙකු මිය යාමත් සමග ඉන්ෆුලුවන්සා එන්නත හෙවත් flue shot කඩිනමින් ලබා ගන්නා ලෙස ලැබෙන සෞඛ්‍ය අනතුරු ඇඟවීම පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විග්‍රහයට
Published
Updated
By Athini Amarasiri, Catriona Stirrat
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ පැතිරෙන ඉන්ෆුලුවන්සා රෝගයෙන් දරුවන් දෙදෙනෙකු මිය යාමත් සමග ඉන්ෆුලුවන්සා එන්නත හෙවත් flue shot කඩිනමින් ලබා ගන්නා ලෙස ලැබෙන සෞඛ්‍ය අනතුරු ඇඟවීම පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විග්‍රහයට
HIGHLIGHTS
- රට පුරා ඉන්ෆුලුවන්සා රෝගය සඳහා රෝහල් ගත කිරීම් වැඩි වී ඇති නමුත් එන්නත් ලබා ගැනීමේ වැඩි ප්‍රවණතාවක් පිළිබිඹු නොවේ.
- ඉන්ෆුලුවන්සා බී රෝගය වැළදීමෙන් දරුවන් දෙදෙනෙකු මිය යාමෙන් පසුව, මෙම උණ රෝගය සදහා අදාළ එන්නත් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටී.