SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ජනාධිපතිවරණය 2024: ලංකාවේ වේලාවෙන් දහවල් 12 ට ආසන්න වනවිට චන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය කොයි වගේද

election update with Amal 1.jpg
Sri Lanka presidential election2024_ Image- Getty/ Amal Jayasinghe_ supplied

අද පැවැත්වෙන ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ ලංකාවේ වේලාවෙන් දහවල් 12 ට ආසන්න වනවිට චන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය කොයි වගේද? AFP පුවත් සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමඟින් SBS සිංහල සේවය ගෙන එන කෙටි සටහන ...


Published

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Skip to podcast episode content

අද පැවැත්වෙන ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ ලංකාවේ වේලාවෙන් දහවල් 12 ට ආසන්න වනවිට චන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය කොයි වගේද? AFP පුවත් සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමඟින් SBS සිංහල සේවය ගෙන එන කෙටි සටහන ...


SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

රූපවාහිනියේ channel 38 or 302 (SBS Radio 2)

රූපවාහිනියේ channel 305 (SBS South Asian)

ගුවන් විදුලියෙන්

93.1 FM - Victoria, 97.7 FM - NSW

93.3 FM - QLD, 96.9 FM - WA

105.5 FM - ACT, 106.3 FM - SA

100.9 FM – NT, 105.7 FM - TAS

* SBS Audio APP (free)* SBS On Demand APP (free) - Select SBS South Asian* අන්තර්ජාලය ඔස්සේ www.sbs.com.au/sinhala


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now