ශ්‍රී ලංකා රූපවාහිනිය මඟින් 80 දශකයේ මුල භාගයේදී ඇරඹුණු මුතුහර රුපවාහිනී ළමා සමාජය දැන් ඕස්ට්‍රේලියාවෙත් ප්‍රාන්ත වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. මෙවර SBS සිංහල වැඩසටහන ආරාධනා කලේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ අගනුවර පර්ත් හි අළුතෙන් පිහිටවූ "පර්ත් මුතුහර ළමා සමාජය" ට ඔවුන් ගේ අරමුණු පිළිබඳව කතාකරන්න. "පර්ත් මුතුහර ළමා සමාජයෙන් අප සමඟ කතාබහට එක්වූවා ', ප්‍රධාන සම්බන්ධිකාරක - දිල්හානි කපුආරච්චි සභාපති කිශානි විජේසිංහ ලේඛම් - ලෝෂිත පණ්ඩිතසේකර වැඩසටහන මෙහෙයවීම - දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල ගුවන්විදුලිය - ඕස්ට්‍රේලියාව
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************





