SKIP TO MAIN CONTENT

ඇස්බැස්ටෝස් අංශු මිශ්‍ර වී තිබීම නිසා ඕස්ට්‍රේලියාවේ "Play Sand" නිෂ්පාදන නැවත කැඳවයි

CANBERRA SCHOOL CLOSURE
Accredited asbestos removalists attend to Black Mountain School in Canberra, Monday, November 17, 2025. Almost 70 public schools in Canberra will be closed today due to potential asbestos contamination. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE

Play Sand ලෙස හැඳින්වෙන කුඩා ළමුන් ක්‍රීඩා කිරීම සඳහා භාවිතා කෙරෙන වර්ණ යොදන ලද කෘතිම වැලි වැනි නිෂ්පාදන වල ඇස්බැස්ටෝස් අංශු මිශ්‍රවී ඇති බවට කරුණු හෙළිවී තිබෙනවා. දකුණු ඔස්ට්‍රියාවේ ස්ථාන 100කින් පමණ මෙය වාර්තා වී තිබෙනවා. මෙම නිෂ්පාදන වහා නැවත කැඳවීමට ජාතික මට්ටමේ නිවේදනයක් නිකුත් කිරීමට මේ නිසා ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම කටයුතු කලා. ආනයනය කරන ලද මෙම "Play Sand" නිෂ්පාදන වල ඇස්බැස්ටෝස් අංශු මිශ්‍රවී ඇති බවට හඳුනා ගැනීමත් සමග පසුගිය සතියේ මෙම නිවේදනය නිකුත් කරනු ලැබුවා. මේ තත්වය ගැන සවිස්තරාත්මක විග්‍රහයක් අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Published

By Briana Charles

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

Play Sand ලෙස හැඳින්වෙන කුඩා ළමුන් ක්‍රීඩා කිරීම සඳහා භාවිතා කෙරෙන වර්ණ යොදන ලද කෘතිම වැලි වැනි නිෂ්පාදන වල ඇස්බැස්ටෝස් අංශු මිශ්‍රවී ඇති බවට කරුණු හෙළිවී තිබෙනවා. දකුණු ඔස්ට්‍රියාවේ ස්ථාන 100කින් පමණ මෙය වාර්තා වී තිබෙනවා. මෙම නිෂ්පාදන වහා නැවත කැඳවීමට ජාතික මට්ටමේ නිවේදනයක් නිකුත් කිරීමට මේ නිසා ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම කටයුතු කලා. ආනයනය කරන ලද මෙම "Play Sand" නිෂ්පාදන වල ඇස්බැස්ටෝස් අංශු මිශ්‍රවී ඇති බවට හඳුනා ගැනීමත් සමග පසුගිය සතියේ මෙම නිවේදනය නිකුත් කරනු ලැබුවා. මේ තත්වය ගැන සවිස්තරාත්මක විග්‍රහයක් අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now