Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ අගමැති ඇල්බනීසි සහ ආදිවාසී නායකයන් අතර කැබිනට් රැස්වීමක ආකාරයේ හමුවක්: පෙබ 21 SBS සිංහල පුවත්

QLD PARLIAMENT SITTING

Queensland Minister for Education, Minister for Industrial Relations and Minister for Racing, Grace Grace Is seen during a smoking ceremony before question time at Queensland Parliament House in Brisbane, Tuesday, February 21, 2023. Source: AAP / DARREN ENGLAND/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් , ශ්‍රී ලංකාවෙන් වාර්තා වන පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 පෙබරවාරි 211 වන දාවැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Updated

By Athini Amarasiri

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් , ශ්‍රී ලංකාවෙන් වාර්තා වන පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 පෙබරවාරි 211 වන දාවැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

ඔස්ට්‍රේලියාවේ අගමැති සහ බටහිර ඔස්ට්‍රේලියානු ආදිවාසී නායකයන් අතර අද දින හමුවක් පැවැත්වේ

ඔස්ට්‍රේලියාව සිලිකා දූවිලි වසංගතයකට මුහුණ දී ඇති බවට ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය අනතුරු අඟවයි.

ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල් තබන ලෙස මැතිවරණය කොමිසම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි.

ඇමරිකානු ජනාධිපති යුක්රේනයේ කීව් වෙත අනපේක්ෂිත සංචාරයක

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරු විසින් සිය කණ්ඩායම ඉන්දියාවේ දී දෙවැනි ටෙස්ට් තරගයත් පරාද වීම ගැන කරුණු දක්වයි.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now