Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කම්කරු රජයේ මංගල අය වැය අද, ජීවන වියදම් පීඩනය අඩු කිරීම මූලික අරමුණ බව අගමැති කියයි: ඔක් 25 SBS සිංහල පුවත්

Anthony Albanese

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ඔක්තෝබර් 25 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ඔක්තෝබර් 25 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • කම්කරු පක්ෂ රජයේ මංගල අය වැය අදයි. ජීවන වියදම් පීඩනය අඩු කිරීම මූලික අරමුණ බව අගමැති Albanese ගෙkන් ප්‍රකාශයක්.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Lismore නගරය මේ වසරේ තුන්වන ප්‍රධාන ගංවතුරට මුහුණ දීමේ අවදානමක.
  • ද්විත්ව පුරවැසි ගැටලුව පාර්ලිමේන්තුවට අයිති නැති බව ශ්‍රී ලංකා කතා නායක පවසයි.
  • නව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස Rishi Sunak පත්වෙයි.
  • 20-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තීරණාත්මක තරගය අද.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now