Skills and Training Minister Brendan O'Connor and Prime Minister Anthony Albanese (right) speak to employees during a tour of Cerrone Jewellers in Sydney. Source: AAP / Bianca De Marchi
අගෝස්තු 23 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න. Published 23 August 2022 12:23pm
Updated 23 August 2022 12:34pm
By Abby Dinham, Nipuna Dodangoda
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
අගෝස්තු 23 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න. Highlights
ඔස්ට්‍රේල්යාවේ ශ්‍රම හිඟයට මුහුණ දීම සඳහා නිපුනතා සංක්‍රමණිකයින් ඉහල දමන ලෙසට වන ඉල්ලීම් ඉහල යාම පුහුණුව සහ වෘත්තීය අධ්‍යාපනය සඳහා වැඩි අරමුදල් වෙන් කිරීමට අදහස් කරන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පැවසීම හෙදියන්, සූපවේදීන්, මුල් ළමාවිය ගුරුවරුන් සහ විදුලි කාර්මිකයන් ඇතුළු ඔස්ට්‍රේලියාවට සේවකයින් වඩාත් අවශ්‍ය වෘත්තීන්