SKIP TO MAIN CONTENT

සදාචාර විරෝධී ක්‍රියාකලාපය හේතුවෙන් වික්ටෝරියානු ප්‍රාන්ත පොලීසියේ සහකාර කොමසාරිස් Brett Guerin ඉල්ලා අස්වෙයි

Victoria Police Commissioner Graham Ashton speaks to media during a press conference about the resignation of Assistant Commissioner Brett Guerin in Melbourne, Tuesday, February 27, 2018. (AAP Image/Andrew Leeson) NO ARCHIVING
Victoria Police Commissioner Graham Ashton speaks to media during a press conference about the resignation of Assistant Commissioner Brett Guerin in Melbourne, Source: AAP Image/Andrew Leeson

වික්ටෝරියානු ප්‍රාන්ත පොලීසියේ සහකාර කොමසාරිස් සහ ආචාර ධර්ම ප්‍රමිතීන් පිළිබඳ අංශයේ ප්‍රධානී Brett Guerin සේවයෙන් ඉල්ලා අස්වී තීරණය කර ඇති බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණි. අන්තර්ජාලය ඔස්සේ ඔහු විසින් කරන ලද සදාචාර විරෝධී ප්‍රකාශයක් හේතු කොටගෙන මෙලෙස ඔහු ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව සදහන්. වික්ටෝරියානු ප්‍රාන්ත පොලිසියට ලැබුණු පැමිණිලි විභාග කිරීමේ අංශය භාරව කටයුතු කර ඇත්තේද 40 හැවිරිදි Brett Guerin බව වැඩි දුරටත් වාර්තාවෙයි මේ පිලිබදව අදහස් දක්වන වික්ටෝරියානු ප්‍රාන්ත පොලිසියේ ප්‍රධාන කොමසාරිස් Graham Ashton පවසන්නේ, Brett Guerin ගේ ක්‍රියා කලාපය පිළිකුල් සහගත බවත් වික්ටෝරියානු පොලිසිය වැනි ආයතනයක් තුල එය කිසිසේත් අනුමත කල නොහැකි බවත්ය. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

වික්ටෝරියානු ප්‍රාන්ත පොලීසියේ සහකාර කොමසාරිස් සහ ආචාර ධර්ම ප්‍රමිතීන් පිළිබඳ අංශයේ ප්‍රධානී Brett Guerin සේවයෙන් ඉල්ලා අස්වී තීරණය කර ඇති බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණි. අන්තර්ජාලය ඔස්සේ ඔහු විසින් කරන ලද සදාචාර විරෝධී ප්‍රකාශයක් හේතු කොටගෙන මෙලෙස ඔහු ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව සදහන්. වික්ටෝරියානු ප්‍රාන්ත පොලිසියට ලැබුණු පැමිණිලි විභාග කිරීමේ අංශය භාරව කටයුතු කර ඇත්තේද 40 හැවිරිදි Brett Guerin බව වැඩි දුරටත් වාර්තාවෙයි මේ පිලිබදව අදහස් දක්වන වික්ටෝරියානු ප්‍රාන්ත පොලිසියේ ප්‍රධාන කොමසාරිස් Graham Ashton පවසන්නේ, Brett Guerin ගේ ක්‍රියා කලාපය පිළිකුල් සහගත බවත් වික්ටෝරියානු පොලිසිය වැනි ආයතනයක් තුල එය කිසිසේත් අනුමත කල නොහැකි බවත්ය. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now