SKIP TO MAIN CONTENT

රිය පදවන විට ජංගම දුරකථන භාවිතය වැලක්වීමට ඕස්ට්‍රේලියාව පුරා නීති දැඩි කල යුතු බවට පොලිසියෙන් ප්‍රකාශයක්

A driver holds a mobile phone whilst driving in Melbourne
A driver holds a mobile phone whilst driving in Melbourne Source: AAP

රිය පදවන විට ජංගම දුරකථන භාවිතය වැලක්වීමට අදාල නීතිදැඩි කිරීමට සියලුම ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයන් එකගතාවය පල කර ඇති අතර, වික්ටෝරියානු ප්‍රාන්තය තුල පමණක් ජංගම දුරකථන භාවිතය සම්බන්ද වැරදි සදහා දඩ පත්‍රිකා නිකුත් කිරීම ගෙවී ගිය වසර තුල සියයට 13කින් ඉහල ගොස් ඇති බව සදහන්. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

රිය පදවන විට ජංගම දුරකථන භාවිතය වැලක්වීමට අදාල නීතිදැඩි කිරීමට සියලුම ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයන් එකගතාවය පල කර ඇති අතර, වික්ටෝරියානු ප්‍රාන්තය තුල පමණක් ජංගම දුරකථන භාවිතය සම්බන්ද වැරදි සදහා දඩ පත්‍රිකා නිකුත් කිරීම ගෙවී ගිය වසර තුල සියයට 13කින් ඉහල ගොස් ඇති බව සදහන්. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now