සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේස්ත්‍රයේ වාර්තා වුනු ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'ශ්‍රී ලංකාවේ දේශපාලන පුවත් විමසුමෙන්"
කතානායකට විශ්වාසභංගයක් ගෙනඒමට සැරසෙන සජිත් සහ රනිල්ට තව වසරක් 5 ක් දෙන්න කියන ප්‍රසන්න: ශ්‍රී ලංකා දේශපාලනය

Prasanna Ranathunga_ Sajith Premadasa_ Sri Lankan politicians_ SBS Sinhala Weekly Sri Lankan Political Wrap_ Image credit_ Prasanna Ranathunga and Sajith Premadasa official Facebook pages
SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
Share



