සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්
ට්‍රම්ප් ගේ බලාපොරොත්තු කණපිට පෙරලෙයි, කමලා හැරිස් ට්‍රම්ප් පසුකරගෙන ඉදිරියට: ලොව වටා

Donald Trump_ (Photo by Alex Wong/Getty Images) and Kamala Haris_ (Photo by Drew Hallowell/Getty Images)
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share