පුටින් හා කිම්ගේ චීන ගමන ගැන ට්‍රම්ප් නොසතුටින්: 'ලොව වටා'

(Left to right) Vladimir Putin, Xi Jinping, and Kim Jong-un walk together in Beijing after a military parade marking 80 years since the end of World War Two. Insert image: Donald Trump.

(Left to right) Vladimir Putin, Xi Jinping, and Kim Jong-un walk together in Beijing after a military parade marking 80 years since the end of World War Two. Insert image: Donald Trump. Source: Getty / Sergey Bobylev.

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


අද විග්‍රහයෙන්
  • රුසියානු හා උතුරු කොරියානු නායකයන් එක් වූ දෙවන ලෝක යුද නිමාවේ 80 වෙනි සංවත්සර චීන හමුදා පෙළපාලිය
  • චීන හමුදා පෙළපාලියට රුසියානු හා උතුරු කොරියානු නායකයින්ගේ එක්වීම ගැන ජනපති ට්‍රම්ප් නොසතුටින්
  • ඊශ්‍රායලය අවසන් සටනට සූදානම් වෙද්දී පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට බෙල්ජියම සැරසේ
  • භූමිකම්පාවකින් ඇෆ්ගනිස්තානයේ සහ නායයෑමකින් සුඩානයේ දහසකට අධික ජීවිත හානි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now