Shoppers in a supermarket in Sydney (AAP) Source: AP / Rick Rycroft/APඔස්ට්‍රේලියාවේ සමාගම් අධික ලාභ ලැබීම සහ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම සම්බන්ධව විශේෂ විමර්ශනයක් ඊයේ ආරම්භ වුණා. මෙම විමර්ශන කමිටුව ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය (ACTU) විසින් පත් කරන ලද අතර පසුගිය වසර දෙක තුළ සමාගම් භාණ්ඩ හා සේවාවල මිල අධික ලෙස සලකුණු කර තිබේද යන්න එහිදී සොයා බලනු ඇති. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
ඔස්ට්‍රේලියාවේ සමාගම් අධික ලාභ ලැබීම සහ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම සම්බන්ධව විශේෂ විමර්ශනයක් ඊයේ ආරම්භ වුණා. මෙම විමර්ශන කමිටුව ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය (ACTU) විසින් පත් කරන ලද අතර පසුගිය වසර දෙක තුළ සමාගම් භාණ්ඩ හා සේවාවල මිල අධික ලෙස සලකුණු කර තිබේද යන්න එහිදී සොයා බලනු ඇති. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.