ඔස්ට්‍රේලියාවේ බඩු මිල වැඩි කිරීමේ වැඩිම පීඩනය වැඩ කරන සංක්‍රමණික ජනතාවට බව හෙළි වේ: නොවැ 13 කාලීන විග්‍රහය

Delicious apples, pears and mandarins sit on a stall at a fruit store in Sydney on Wednesday, Sept. 11, 2013. (AAP Image/Paul Miller) Source: AAP / PAUL MILLER/AAPIMAGE
ඔස්ට්‍රේලියාවේ භාණ්ඩ මිල ඉහළ දැමීමෙන් වැඩියෙන්ම පීඩාවට පත් වන්නේ වැඩ කරන සංක්‍රමණිකයන් බව නවතම විමර්ශනයකින් හෙළි වේ. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Share



