නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ස්වේච්ඡා ගිනි නිවන සේවකයින් හට වන්දි මුදල් ලබාදීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කරයි

Source: AAP
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලැව් ගිනි මැඩ පැවැත්වීම සඳහා දායකත්වය සපයන ස්වේච්ඡා ගිනි නිවන සේවකයින් හට වන්දි මුදල් ලබාදීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර ඇති අතර මේ SBS සිංහල ගුවන් විදුලිය ඒ පිළිබඳ ගෙනෙන විශේෂාංගයකි.
Share