2026 Medal of the Order of Australia OAM ගෞරව සම්මානයෙන් පුද ලැබූ ශ්‍රී ලාංකිකයා - සෑම් අතුකෝරාළ

SBS Sinhala Sam Atukorala OAM.jpg

Sam Atukorala OAM, CEO of the Ethnic Council of Shepparton and District Inc, recognised in the 2026 Australia Day Honours for his outstanding service to the multicultural community. Source: Supplied

SBS Sinhala Exclusive: ඕස්ට්‍රේලියානු විධානයේ (The Order of Australia) ගෞරව සම්මාන උළෙල සෑම වසරක දී ම ඕස්ට්‍රේලියානු දිනයට (The Australia Day) සමගාමීව පවත්වන ඕස්ට්‍රේලියාවේ ඇති ඉහළ ම රාජ්‍ය ගෞරව සම්මාන උළෙලයි. ඕස්ට්‍රේලියානු විධානයේ කවුන්සිලය සහ අග්‍රාණ්ඩුකාරවර කාර්යාලය මෙම ගෞරව සම්මාන උළෙල සංවිධාන කරයි. මෙවර 2026 වසරේ Medal of the Order of Australia OAM ගෞරව සම්මානයට පාත්‍ර වූ Shepparton හි ප්‍රකට ශ්‍රී ලාංකීය සමාජ සේවකයෙක් වන සෑම් අතුකෝරාළ මහතා සමග SBS සිංහල සේවය පැවැත්වූ විශේෂ සාකච්ඡාව.


Awards and Recognition received by Sam Atukorala
  • Inductee, Victorian Multicultural Honour Roll, 2022
  • AFL Community Ambassador of the Month, Australian Football League, June 2020
  • Citizen of the Year, Greater Shepparton, 2019
  • Citizen of the Year, Shepparton, 2019
  • Police Community Exemplary Award, Victorian Multicultural Awards for Excellence, 2018
  • Community Ambassador of the Year, Cricket Australia, 2018
  • Volunteer Champions Award for Service, Victorian Premier, 2017
  • Community Ambassador of the Year, Cricket Victoria, 2017-2018
  • Diversity Community Ambassador Play Fair Award, Australian Football League, 2017
  • Ambassador Award, Victorian Multicultural Awards for Excellence, 2016
  • Male Volunteer of the Year, Greater Shepparton, 2016
  • Gold Award, Serendib Awards, Sri Lankan Community in Australia, 2016
  • Multicultural Ambassador, Regional, Australian Football League, 2015
SBS Sinhala Sam Atukorala OAM.jpg
Over his 26 years in Australia, Sam Atukorala OAM has received numerous state and national-level recognitions for his social and ethnic work. Source: Supplied
මම ඕස්ට්‍රේලියාවට ආවේ ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් විදිහට 2000 දි. ඒ කාලේ විවිධ රටවලින් ආව ශිෂ්‍යයෝ මුහුණ දෙන ගැටළු වලට ස්වේච්ඡාවෙන් උදව් කළා. ඒක තමා මගේ සමාජ සේවා ජීවිතයේ ආරම්භය
සෑම් අතුකෝරාළ OAM
SBS Sinhala Sam Atukorala.jpg
After living in Sydney and Melbourne for a number of years, Sam Atukorala OAM moved to Shepparton to be with his family, as his wife began seeking further experience in her professional career in the food industry. Source: Supplied
මම හිතාගෙන හිටියේ මේ රටට ආවා ම ජාත්‍යන්තර ශිෂ්‍යයෝ තමයි ගොඩක් ම දුක් විදින්නේ කියලා. හැබැයි සරණාගතයෝ විදිහට මේ රටට එන ප්‍රජාව කොයි තරම් නම් දුෂ්කරතා වලට මුහුණ දෙනවා ද කියලා දැන ගත්තා ම ඒ අය වෙනුවෙන් වැඩි වැඩියෙන් උදව් කරන්න මං පෙලඹුණා
සෑම් අතුකෝරාළ OAM

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service