SKIP TO MAIN CONTENT

කොන්ටාස් සමාගම ඔස්ට්‍රේලියාවේ සිට අග්නිදිග ආසියාතික රටවල් වලට තම ගුවන් සේවා පුළුල් කිරීමට සූදානම් වේ

Qantas.jpg
Qantas said it plans to expand its flying routes. Source: AAP / Dan Himbrechts

කොන්ටාස් සමාගම පසුගිය මූල්‍ය වර්ෂයේ ඩොලර් බිලියන 1.6ක ලාභයක් වාර්තා කර තිබෙනවා. ඉදිරියේදී අග්නිදිග ආසියාතික රටවල් සඳහා තම ගුවන් සේවා පුළුල් කිරීමට කොන්ටාස් සමාගම බලාපොරොත්තු වන බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

කොන්ටාස් සමාගම පසුගිය මූල්‍ය වර්ෂයේ ඩොලර් බිලියන 1.6ක ලාභයක් වාර්තා කර තිබෙනවා. ඉදිරියේදී අග්නිදිග ආසියාතික රටවල් සඳහා තම ගුවන් සේවා පුළුල් කිරීමට කොන්ටාස් සමාගම බලාපොරොත්තු වන බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.


මෙය SBS News වෙබ්අඩවියේ පළවූ ලිපියක් ඇසුරින් නිර්මාණය කල පොඩ්කාස්ට් විශේෂාංගයකි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now