Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ වයස 16ට අඩු ළමුන්ට තහනම් කරන social media ගැන මතබේද ඉහලට

POL: Logos displayed on smartphones in Poland

In this photo illustration, a Reddit logo seen displayed on a smartphone screen. (Photo by Mateusz Slodkowski / SOPA Images/Sipa USA) *** Strictly for editorial news purposes only *** Source: AAP / Michael Nigro / Mateusz Slodkowski / SOPA Images/Mateusz Slodkowski / SOPA Images/Sipa USA

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු පිරිස සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීම පිළිබඳව වන අවධානය මේ වනවිට නැවතත් ඉහල යමින් තිබෙනවා. මෙම තහනම සඳහා අලුතින් සමාජ මාධ්‍ය වේදිකා 2ක් එකතු කොට ඇති අතර ඒ සඳහා Reddit සහ live-streaming platform එකක් වන Kick එකතු කොට තිබෙනවා. ඩිජිටල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පිරිස අනතුරු අඟවන්නේ මෙම තහනම් හේතුවෙන් ළමුන්ට විශාල හානියක් සිදුවිය හැකි අතර ළමුන් වෙනත් අනාරක්ෂිත සමාජ මාධ්‍ය වේදිකා වෙත යාම සිදු විය හැකි බවයි. අද කාලීන විග්‍රහයේ විමසුම ඒ පිළිබඳවයි.

Published

By Briana Charles

Presented by Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු පිරිස සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීම පිළිබඳව වන අවධානය මේ වනවිට නැවතත් ඉහල යමින් තිබෙනවා. මෙම තහනම සඳහා අලුතින් සමාජ මාධ්‍ය වේදිකා 2ක් එකතු කොට ඇති අතර ඒ සඳහා Reddit සහ live-streaming platform එකක් වන Kick එකතු කොට තිබෙනවා. ඩිජිටල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පිරිස අනතුරු අඟවන්නේ මෙම තහනම් හේතුවෙන් ළමුන්ට විශාල හානියක් සිදුවිය හැකි අතර ළමුන් වෙනත් අනාරක්ෂිත සමාජ මාධ්‍ය වේදිකා වෙත යාම සිදු විය හැකි බවයි. අද කාලීන විග්‍රහයේ විමසුම ඒ පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now