ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
මවුබිමෙන් පුවත් ජූලි 14: ඉන්දියාවේ කොහෙහරි පිළිකන්නක හදන තුට්ටුදෙකේ බෙහෙත් ලංකාවේ. තව මිනිස්සු මැරේවි: රාජිත

Rajitha speaks out about the national health sector crisis in Sri Lanka_ Facebook image
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Share