සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේස්ත්‍රයේ වාර්තා වුනු ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'ශ්‍රී ලංකාවේ දේශපාලන පුවත් විමසුමෙන්"
ශ්‍රීලනිපය ආණ්ඩුවට හේත්තු කරන පිරිසකගේ බලපෑම නිසා විජේදාසට ධුරයෙන් අයින්වෙන ලෙස රනිල් කියයි: ලංකා දේශපාලනය

Wijedasa Rajapaksha_ current Minister of Justice- Sri Lanka. Image credit_ Wijedasa Rajapaksha official Facebook Page
SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න.
Share




