ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
"මවුබිමෙන් පුවත් " ජූලි 27: දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය ගැන අවසන් තීරණයක් දෙන්න රනිල් පක්ෂවලට මාසයක් කල් දෙයි

Credit: Facebook/ Sri Lanka President's Media Division
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share




