සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
රනිල්ට 13 ගැන ජනවරමක් නැහැ. ගෝඨාභය දැන්වත් ඉදිරියට විත් ඒ ගැන කිය යුතුයි, චන්න ජයසුමන කියයි: ශ්‍රී ලංකා පුවත්

Sri Lanka's President Ranil Wickremesinghe (L) along with country's former President Gotabaya Rajapaksa attend the annual Buddhist Navam procession at the Gangaramaya Temple in Colombo on February 5, 2023. Source: AFP / ISHARA S. KODIKARA/AFP via Getty Images
SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
Share




