සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේස්ත්‍රයේ වාර්තා වුනු ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'ශ්‍රී ලංකාවේ දේශපාලන පුවත් විමසුමෙන්"
රනිල් රාජ්‍ය ඇමතිවරුන්ගේ ඉල්ලීමට කන්දෙයි. කැබිනට් සංශෝධනයකට සැරසෙයි: සතියේ ශ්‍රී ලංකා දේශපාලන විග්‍රහය

Ranil Wickremesinghe, President of Sri Lanka. (Photo by Pradeep Dambarage/NurPhoto via Getty Images) Source: NurPhoto / NurPhoto/NurPhoto via Getty Images
SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
Share




