ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්.
"මවුබිමෙන් පුවත් " ජූලි 28: ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ තහනම් කළ සංවිධාන 5 ක තහනම රනිල්ගේ නියමයෙන් ඉවතට

Credit: Facebook/ Ranil Wickremesinghe
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share




