සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
අන්තර් පාලන යෝජනාවක් සමග දෙමළ ප්‍රජාවේ ප්‍රශ්න කඩිනමින් විසඳීමට රනිල්ගෙන් නියෝග: ශ්‍රී ලාංකීය පුවත් විමසුම

SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය පුවත්' සමාලෝචනයට සවන්දෙන්න.
Share




