ඉදිරියේදී පොලිස්පතිවරයෙකුට ඉන්න දෙන්නේ උපරිම වසර 3යි. රනිල් ගෙන් නව තීන්දුවක්: ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්

Ranil Wickremesinghe Source: AAP
SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
Share



