ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්.
"මවුබිමෙන් පුවත් " අගෝස්තු 10: කෙහෙළියට එරෙහි සජබ විශ්වාසභංගයට රනිල් මේ සතියේ දින 3 ක් දෙයි, සජිත් බැහැ කියයි

SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share




