SKIP TO MAIN CONTENT

කාලීන විග්‍රහය: ඛනිජ තෙල් අබිබවා මීළඟ සියවසේ ගෝලීය බල කේන්ද්‍රයේ තීරණාත්මක සාධකය දුර්ලභ ඛනිජ පාංශු

Donald Trump,Anthony Albanese
President Donald Trump, right, and Australian Prime Minister Anthony Albanese hold up signed agreements on on critical minerals and rare earths, in the Cabinet Room of the White House, Monday, October 20, 2025, in Washington. Source: AP / Evan Vucci/AP/AAP Image

ස්මාර්ට් ජංගම දුරකථනවල සිට විදුලි මෝටර් රථ, කෘතිම බුද්ධිය සහ යුද්ධෝපකරණ දක්වා සෑම තාක්ෂණික මෙවලමකට වර්තමානයේ දී දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය භාවිතා වනවා. එවැනි දුර්ලභ ඛනිජ සම්පත් වල ගෝලීය සැපයුම් දාමයේ 90% ක් මේ වන විට පාලනය කරන්නේ චීනයයි. ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ නිමා වූ එක්සත් ජනපද රාජ්‍ය සංචාරය අතරතුර දී අත්සන් තැබුණු ‌ ඓතිහාසික ඛනිජ සම්පත් හුවමාරු ගිවිසුම පිළිබඳ දෙස් විදෙස් අවධානය යොමු වුණා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳයි.

Published

By Briana Charles, Sara Tomevska , Sam Dover

Presented by Kassapa Senarath

Source: SBS

Skip to podcast episode content

ස්මාර්ට් ජංගම දුරකථනවල සිට විදුලි මෝටර් රථ, කෘතිම බුද්ධිය සහ යුද්ධෝපකරණ දක්වා සෑම තාක්ෂණික මෙවලමකට වර්තමානයේ දී දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය භාවිතා වනවා. එවැනි දුර්ලභ ඛනිජ සම්පත් වල ගෝලීය සැපයුම් දාමයේ 90% ක් මේ වන විට පාලනය කරන්නේ චීනයයි. ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ නිමා වූ එක්සත් ජනපද රාජ්‍ය සංචාරය අතරතුර දී අත්සන් තැබුණු ‌ ඓතිහාසික ඛනිජ සම්පත් හුවමාරු ගිවිසුම පිළිබඳ දෙස් විදෙස් අවධානය යොමු වුණා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now