ඔස්ට්‍රේලියාවේ Aged care වල පැය 24 පුරාම කාර්යභාර හෙදියක් ස්ථානගත කෙරේ: අගෝ 11 SBS සිංහල පුවත්

Female nurse pushing elderly man in wheelchair at an aged care facility. Source: Getty
ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 අගෝස්තු 11 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
Share




