SKIP TO MAIN CONTENT

'ආගමක් තියෙන්නේ ආරක්ෂා කරන්න නෙමෙයි, මිනිසුන්ව ජීවත් කරවන්න' ඕස්ට්‍රේලියාවේ ටෙරන්ස් පියතුමන්ගේ නත්තල් පණිවිඩය

Tera.jpg
Fr Terrence Shanaka (supplied) Image credit: Pexels.com/ Elina Fairytale

සාමයේ කුමරු ලෙස හඳුන්වන ජේසු තුමන්ගේ උපත සමරන මේ නත්තලේ බහු සංස්කෘතික සමාජයක් තියෙන ඔස්ට්‍රේලියාව වගේ රටක වර්තමානයේ පවතින සාමය සහ සංහිඳියාව පිලිබඳ කතා කිරීම ඉතාම වැදගත් වනවා. ආගමකින් විය යුත්තේ මිනිසුන් ජීවත් කරවීම බව වික්ටෝරියා ප්‍රාන්තයේ ශාන්ත බෙනඩික් දේවස්ථානයේ වගේම ශාන්ත ස්කොලස්ටිකා දේවස්ථානයේද සහකාර පූජක තුමන් ලෙස කටයුතු කරන ටෙරන්ස් ශානක පියතුමන් SBS සිංහල සේවයට පවසා සිටියා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ලාංකික සම්බවයක් ඇති දෙමාපියන් තමන්ගේ දරුවන් ඕස්ට්‍රේලියාවේ හදාවඩා ගැනීමේදී මුහුණ දෙන සංස්කෘතිකමය ගැටළු ගැනත් එතුමා අප සමග අදහස් දක්වා සිටියා. ටෙරන්ස් ශානක පියතුමන් SBS සිංහල සේවය සමග කල සාකච්චාවට සවන් දෙන්න

Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

සාමයේ කුමරු ලෙස හඳුන්වන ජේසු තුමන්ගේ උපත සමරන මේ නත්තලේ බහු සංස්කෘතික සමාජයක් තියෙන ඔස්ට්‍රේලියාව වගේ රටක වර්තමානයේ පවතින සාමය සහ සංහිඳියාව පිලිබඳ කතා කිරීම ඉතාම වැදගත් වනවා. ආගමකින් විය යුත්තේ මිනිසුන් ජීවත් කරවීම බව වික්ටෝරියා ප්‍රාන්තයේ ශාන්ත බෙනඩික් දේවස්ථානයේ වගේම ශාන්ත ස්කොලස්ටිකා දේවස්ථානයේද සහකාර පූජක තුමන් ලෙස කටයුතු කරන ටෙරන්ස් ශානක පියතුමන් SBS සිංහල සේවයට පවසා සිටියා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ලාංකික සම්බවයක් ඇති දෙමාපියන් තමන්ගේ දරුවන් ඕස්ට්‍රේලියාවේ හදාවඩා ගැනීමේදී මුහුණ දෙන සංස්කෘතිකමය ගැටළු ගැනත් එතුමා අප සමග අදහස් දක්වා සිටියා. ටෙරන්ස් ශානක පියතුමන් SBS සිංහල සේවය සමග කල සාකච්චාවට සවන් දෙන්න

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now