SKIP TO MAIN CONTENT

කාලීන විග්‍රහය: වික්ටෝරියා සෞඛ්‍ය පද්ධතිය තුළ කාන්තාවන් සහ ගැහැණු දරුවන්ගේ අත්දැකීම් පිළිබඳ වාර්තාවක් කියයි

Stressed pregnant woman lying on bed in hospital
Credit: Westend61/Getty Images/Westend61

කාන්තාවන් අත්විඳින වේදනා පිළිබඳ කළ විමර්ශනයක අවසන් වාර්තාව වික්ටෝරියානු රජය විසින් නිකුත් කර තිබෙනවා. එහි සොයාගැනීම් බරපතල කරුණු කිහිපයක් අනාවරණය කරනවා. වික්ටෝරියා සෞඛ්‍ය පද්ධතිය තුළ ස්ත්‍රීපුරුෂ සමාජභාවය පදනම් කරගනිමින් වෙනස් කොට සලකන පිළිවෙතක් පිළිබඳ කාන්තාවන් සහ ගැහැණු දරුවන් 13000කගෙන් ලද පිළිතුරු පෙන්වා දෙනවා. සෞඛ්‍ය වෘත්තිකයන් බොහෝ දෙනෙකු තමන්ව නොසලකා හරින බවක් හැඟුණ බවයි බොහෝ දෙනෙකු පවසා ඇත්තේ. අද කාලීන විග්‍රහයේ විමසුම ඒ පිළිබඳවයි.

Published

By Deborah Groarke, Allan Lee

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Skip to podcast episode content

කාන්තාවන් අත්විඳින වේදනා පිළිබඳ කළ විමර්ශනයක අවසන් වාර්තාව වික්ටෝරියානු රජය විසින් නිකුත් කර තිබෙනවා. එහි සොයාගැනීම් බරපතල කරුණු කිහිපයක් අනාවරණය කරනවා. වික්ටෝරියා සෞඛ්‍ය පද්ධතිය තුළ ස්ත්‍රීපුරුෂ සමාජභාවය පදනම් කරගනිමින් වෙනස් කොට සලකන පිළිවෙතක් පිළිබඳ කාන්තාවන් සහ ගැහැණු දරුවන් 13000කගෙන් ලද පිළිතුරු පෙන්වා දෙනවා. සෞඛ්‍ය වෘත්තිකයන් බොහෝ දෙනෙකු තමන්ව නොසලකා හරින බවක් හැඟුණ බවයි බොහෝ දෙනෙකු පවසා ඇත්තේ. අද කාලීන විග්‍රහයේ විමසුම ඒ පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now