SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාව තුල වත්කම් බෙදී යාමේ පරතරය ඉහලට

Australian dollars in Sydney, Friday, September 22, 2017. The Aussie dollar remained below 80 US cents on Friday morning with lower iron ore prices lower, signals that a US interest rate hike was coming. (AAP Image/Joel Carrett) NO ARCHIVING
Australian dollars Source: AAP

වත්කම් බෙදී යාමේ විෂමතාවය ගත් කල ඕස්ට්‍රේලියාව අනෙකුත් සංවර්ධිත රටවල් සමග සංසන්දනය කිරීමේදී ඉතා දුර්වල ස්ථානයක සිටින බව Oxfam සංවිධානය පවසයි.ඕස්ට්‍රේලියාව තුල ධනවතුන් සහ මධ්‍යම පාන්තික පිරිස් අතර පරතරය වැඩි වී ඇති බවත් බිලියන ගණනින් වත්කම් හිමි ඕස්ට්‍රේලියානු ධනවතුන් ගෙවී ගිය වසර 10 තුල දෙගුණයකින් වැඩි වී ඇති බවත් එම සංවිධානය පෙන්වා දෙනවා. නමුත් ශ්‍රමිකයින්ගේ වැටුප් වර්ධනය වී ඇත්තේ ඉතා අඩු අගයකින් බව Oxfam සංවිධානය පවසනවා. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

වත්කම් බෙදී යාමේ විෂමතාවය ගත් කල ඕස්ට්‍රේලියාව අනෙකුත් සංවර්ධිත රටවල් සමග සංසන්දනය කිරීමේදී ඉතා දුර්වල ස්ථානයක සිටින බව Oxfam සංවිධානය පවසයි.ඕස්ට්‍රේලියාව තුල ධනවතුන් සහ මධ්‍යම පාන්තික පිරිස් අතර පරතරය වැඩි වී ඇති බවත් බිලියන ගණනින් වත්කම් හිමි ඕස්ට්‍රේලියානු ධනවතුන් ගෙවී ගිය වසර 10 තුල දෙගුණයකින් වැඩි වී ඇති බවත් එම සංවිධානය පෙන්වා දෙනවා. නමුත් ශ්‍රමිකයින්ගේ වැටුප් වර්ධනය වී ඇත්තේ ඉතා අඩු අගයකින් බව Oxfam සංවිධානය පවසනවා. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now