woman showing signs of loneliness Source: AAP / Dominic Lipinski/PA/Alamyඕස්ට්‍රේලියාවේ වෙසෙන තරුණ, දිළිඳු සහ රෝගාතුර වූවන් අතර loneliness හෙවත් හුදෙකලාව, තනිකම බහුලව දකින්නට ලැබෙන බව නවතම වාර්තාවක් මගින් පෙන්වා දෙනවා. අද දවසේ කාලීන තොරතුරු විග්‍රහය හරහා මෙම නව වාර්තාව මගින් හෙළි වූ භයානක තත්ත්වය පිළිබඳව අපි ඔබව දැනුවත් කරන්න සූදානම්.
Published
Updated
By Deborah Groarke, Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS / SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ වෙසෙන තරුණ, දිළිඳු සහ රෝගාතුර වූවන් අතර loneliness හෙවත් හුදෙකලාව, තනිකම බහුලව දකින්නට ලැබෙන බව නවතම වාර්තාවක් මගින් පෙන්වා දෙනවා. අද දවසේ කාලීන තොරතුරු විග්‍රහය හරහා මෙම නව වාර්තාව මගින් හෙළි වූ භයානක තත්ත්වය පිළිබඳව අපි ඔබව දැනුවත් කරන්න සූදානම්.