SKIP TO MAIN CONTENT

ලබන සතියේ ඕස්ට්‍රේලියානු මහබැංකුව විසින් ණය පොලී අනුපාතය යලි ඉහල දැමීමට සුදානම් වේ: ජූනි 29 SBS සිංහල පුවත්

RBA
Australian 10 dollar note Credit: RBA

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න සවන්දෙන්න, අද - 2023 ජූනි 29 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න සවන්දෙන්න, අද - 2023 ජූනි 29 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල

ලබන අඟහරුවාදා ඕස්ට්‍රේලියානු මහ බැංකුව විසින් ණය පොලී අනුපාතය යලි ඉහල දැමීමට සුදානම් වන බවට තොරතුරු

තීරණාත්මක ආරක්ෂක සාකච්ඡා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යවරයා සහ සොලමන් දූපත් අග්‍රාමාත්‍යවරයා අතර සාකච්චාවක්

ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි.

නැගෙනහිර යුක්රේනයට එල්ල වුනු රුසියානු මිසයිල ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහල යයි.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන අවසන් කණ්ඩායම් දෙක තෝරා ගැනීම වෙනුවෙන් වන සුපිරි වටයේ තරඟ අද ආරම්භ වේ.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now