ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි පහක ජනතාවට ලැව්ගිනි ගැන දැඩි අනතුරු ඇඟවීමක්: සැප්.01 කාලීන විග්‍රහය

A supplied image obtained on Wednesday, March 8, 2023, of the Alpha Rd Fire, in Tambaroora, NSW. (AAP Image/Supplied by NSW Rural Fire Service, Nick Pearce) Credit: NICK PEARCE/PR IMAGE
Black summer fires ලැව්ගිනි වලින් පසු ඇති විය හැකි දරුණුතම ලැව්ගිනි සමය සඳහා සූදානම් වන ලෙස ඕස්ට්‍රේලියානුවන්ට දැනුම් දෙන ලැව්ගිනි අනතුරු ඇඟවීම් පිළිබඳ දැනුවත් වෙන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Share




