Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

දැන් තමයි NPP එකට ලොකුම අභියෝගය තියෙන්නේ, ජනපතිවරණ ප්‍රතිපල විශ්ලේෂණ සමඟින් විරංජන හේරත්‍ කියයි

Anura Kumara Dissanayake_ president of Sri Lanka and Viranjana Herath_ a political analyst from Sri Lanka

Anura Kumara Dissanayake_ president of Sri Lanka and Viranjana Herath_ a political analyst from Sri Lanka_ Image credit- Supplied

ශ්‍රී ලංකා ජනාධිපතිවරණයෙන් පසුව NPP වෙත ඇති අභියෝග පිලිබඳව මැතිවරණ ප්‍රතිඵලය විශ්ලේෂණය කරමින් SBS සිංහල සේවයට අදහස් දැක්වීමට ශ්‍රී ලංකාවේ සිට සම්බන්ද වූයේ නීතිඥ සහ දේශපාලන විශ්ලේෂක, විරංජන හේරත් මහතා


Published

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


ශ්‍රී ලංකා ජනාධිපතිවරණයෙන් පසුව NPP වෙත ඇති අභියෝග පිලිබඳව මැතිවරණ ප්‍රතිඵලය විශ්ලේෂණය කරමින් SBS සිංහල සේවයට අදහස් දැක්වීමට ශ්‍රී ලංකාවේ සිට සම්බන්ද වූයේ නීතිඥ සහ දේශපාලන විශ්ලේෂක, විරංජන හේරත් මහතා


SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

රූපවාහිනියේ channel 38 or 302 (SBS Radio 2)

රූපවාහිනියේ channel 305 (SBS South Asian)

ගුවන් විදුලියෙන්

93.1 FM - Victoria, 97.7 FM - NSW

93.3 FM - QLD, 96.9 FM - WA

105.5 FM - ACT, 106.3 FM - SA

100.9 FM – NT, 105.7 FM - TAS

* SBS Audio APP (free)* SBS On Demand APP (free) - Select SBS South Asian* අන්තර්ජාලය ඔස්සේ www.sbs.com.au/sinhala


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now