දවසේ ප්‍රවෘත්ති කෙටියෙන් දැනගන්න - සවන්දෙන්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට SBS සිංහල සේවය ගෙන එන ප්‍රවෘත්ති ප්‍රකාශයට.
ඕස්ට්‍රේලියානු Rex Airlines සමාගම බරපතල මූල්‍ය අර්බුදයකට ලක්වේ : SBS සිංහල පුවත් ජූලි 30

Source: AAP
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද SBS සිංහල News Flash
Share