Hacker attacking internet Source: Moment RF / seksan Mongkhonkhamsao/Getty Imagesසමාජ මාද්‍ය ජාලා හරහා සිදුවන සංවාද විමර්ශනය සඳහා තමන්ට අවස්තාව සලසා දෙන ලෙස ඔඕස්ට්‍රේලියාවේ බුද්ධි අංශ සහ පොලිස් ප්‍රධානීන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම සමාජ මාද්‍ය ජාලා විසින් තම මාද්‍ය භාවිතා කරන්නන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා එහි සිදුවන සංවාදයන් encrypt කිරීමක් එනම් රහස් කේතයන්ට පරිවර්තනය කිරීමක් සිදුකරනවා. මෙවැනි සංවාද විමර්ශනයට බලධාරීන්ට ඉඩ ලබා නොදීමෙන් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, අන්තවාදී මත පැතිරවීම් සහ ළමා අපචාර වැනි දා නීතියට හසු නොවී සමාජ මාද්‍ය හරහා පහසුවෙන් පැතිර යා හැකි බව ආරක්ෂක අංශ පෙන්වා දෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු සඳහා සවන්දෙන්න අද දිනයේ කාලීන තොරතුරු විග්‍රහයට.
Published
By Anna Henderson, Alex Anyfantis
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
සමාජ මාද්‍ය ජාලා හරහා සිදුවන සංවාද විමර්ශනය සඳහා තමන්ට අවස්තාව සලසා දෙන ලෙස ඔඕස්ට්‍රේලියාවේ බුද්ධි අංශ සහ පොලිස් ප්‍රධානීන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම සමාජ මාද්‍ය ජාලා විසින් තම මාද්‍ය භාවිතා කරන්නන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා එහි සිදුවන සංවාදයන් encrypt කිරීමක් එනම් රහස් කේතයන්ට පරිවර්තනය කිරීමක් සිදුකරනවා. මෙවැනි සංවාද විමර්ශනයට බලධාරීන්ට ඉඩ ලබා නොදීමෙන් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, අන්තවාදී මත පැතිරවීම් සහ ළමා අපචාර වැනි දා නීතියට හසු නොවී සමාජ මාද්‍ය හරහා පහසුවෙන් පැතිර යා හැකි බව ආරක්ෂක අංශ පෙන්වා දෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු සඳහා සවන්දෙන්න අද දිනයේ කාලීන තොරතුරු විග්‍රහයට.