SKIP TO MAIN CONTENT

කාලීන විග්‍රහය: පාඨක ප්‍රසාදය දිනෙන් දින ඉහළ යන රොමැන්ටසි කතා කලාව

Just a girl and her dragon (Getty).jpg

මේ විද්‍යා ප්‍රබන්ධයක් නම් නෙවෙයි, නමුත් එහි සලකුණු පෙන්වනවා. ආදර කතාවකුත් නෙවෙයි. හැබැයි එහි ප්‍රේමණීය බව ඔබට දැනෙනවා. ෆැන්ටසියකුත් නෙවෙයි. ඒත් කතාව අතරමඟ ඔබට අඟුටුමිට්ටේකුව හෝ නර වෘකයෙකුව හමුවෙන්න පුළුවන්. මේ ටික්ටොක් මාධ්‍යය කළඹන කතා පොත් කාණ්ඩයක් පිළිබඳ කතාවයි.

Published

By Allan Lee

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Skip to podcast episode content

මේ විද්‍යා ප්‍රබන්ධයක් නම් නෙවෙයි, නමුත් එහි සලකුණු පෙන්වනවා. ආදර කතාවකුත් නෙවෙයි. හැබැයි එහි ප්‍රේමණීය බව ඔබට දැනෙනවා. ෆැන්ටසියකුත් නෙවෙයි. ඒත් කතාව අතරමඟ ඔබට අඟුටුමිට්ටේකුව හෝ නර වෘකයෙකුව හමුවෙන්න පුළුවන්. මේ ටික්ටොක් මාධ්‍යය කළඹන කතා පොත් කාණ්ඩයක් පිළිබඳ කතාවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now