Prime Minister Anthony Albanese has announced a Royal Commission into the previous government's so-called 'Robodebt' scheme, fulfilling an election promise. Source: AAP
ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් පසුගිය රජය ස්ථාපිත කළ දෝෂ සහිත හා අකාර්යක්ෂම යයි චෝදනා ලැබූ Centrelink මුදල් ආපසු අය කරගන්නා ‘Robodebt’ වැඩසටහන පිළිබඳ රාජකීය කොමිසමක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ තොරතුරු රැගත් අගෝස්තු 26 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න. Published 26 August 2022 11:35am
By Abbie O'Brien, Madhura Seneviratne
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් පසුගිය රජය ස්ථාපිත කළ දෝෂ සහිත හා අකාර්යක්ෂම යයි චෝදනා ලැබූ Centrelink මුදල් ආපසු අය කරගන්නා ‘Robodebt’ වැඩසටහන පිළිබඳ රාජකීය කොමිසමක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ තොරතුරු රැගත් අගෝස්තු 26 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.