ඊශ්‍රායලය හමාස් සංවිධානයේ උප නායකයා ඝාතනය කල අතරතුරේ රුසියා - යුක්රේන සිරකරුවෝ හුවමාරු වේ: 'ලොව වටා'

Israeli soldiers are seen during a ground operation in the Gaza Strip, Nov. 8, 2023. Source: AP / Ohad Zwigenberg/AP/AAP Image
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share