ලොව වටා: Epstein හෙළිදරව්ව නිසා බ්‍රිතාන්‍ය අගමැතිට බලපෑම් එද්දී, ජපාන අගමැතිනිය වැඩි කැමැත්තෙන් යලි ධූරයට

Subheading (4).jpg

(L) Britain's Prime Minister Starmer leaves Downing Street for PMQs session / (R) Japan's Prime Minister Sanae Takaichi press conference following LDP election victory / (LL) SBS Sinhala World News correspondent Amal Jayasinghe Source: Supplied, AAP / EPA/FRANCK ROBICHON / POOL/AAP Image / AP Photo/Alastair Grant/AAP Image

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Key Points
  • ජුනි මාසයේ යුද්ධය අවසන් කරන ලෙස ඇමරිකාව යුක්රේනයට සහ රුසියාවට බලපෑම් කරන බව සෙලෙන්ස්කි කියයි
  • Epstein හෙළිදරව්ව නිසා බ්‍රිතාන්‍ය අගමැතිට ධූරයෙන් ඉවත් වන්නැයි බලපෑම්
  • ඉරානය ඇමරිකාව සමග සාකච්ඡා සඳහා සුදානම් බව පවසයි
  • ජපානයේ පළමු කාන්තා අගමැතිනිය වැඩි කැමැත්තෙන් යලි ධූරයට
  • තායිලන්ත මැතිවරණයෙන් පාලක පක්ෂය යලිත් බලයට
  • බලධාරීන්ගෙන් ජනමාධ්‍යවේදියකුට වසර 20ක සිරදඩුවම්
  • Texas සිට Washington දක්වා පාගමනින් ගිය ස්වාමින් වහන්සේලා සාම පණිවුඩය ලබා දෙයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now