Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල Newsflash සැප් 22: ඕස්ට්‍රේලියාව පලස්තීන රාජ්‍යය නිල වශයෙන් පිළිගනී

ANTHONY ALBANESE UNITED NATIONS

Australian Prime Minister Anthony Albanese and Australian Foreign Minister Penny Wong speak to the media during a press conference, ahead of the 80th session of the United Nations General Assembly at UN headquarters in New York, United States, Sunday, September 21, 2025. Source: AAP / LUKAS COCH

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 22 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 22 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • ඕස්ට්‍රේලියාව පලස්තීන රාජ්‍ය නිල වශයෙන් පිළිගනී
  • OPTUS හදිසි සේවා බිඳවැටීම ගැන සමාගමේ දැනුම් දීම පැය 24 ට ආසන්න කාලයක් ප්‍රමාදයි - බටහිර ඕස්ට්‍රේලියා පොලීසියෙන් චෝදනා
  • නිව් සවුත් වේලස් ප්‍රාන්තයේත් OPTUSහදිසි සේවා අංක බිඳ වැටීමක් ගැන තොරතුරු
  • පිලිපීනයේ දූෂණ විරෝධී රැළියක් අතරතුර පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම්
  • ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය අවසන් - රන් පදක්කම් 16 ක් ලැබූ ඇමෙරිකාව පෙරමුණේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now