කොරෝනා තත්වය ඕස්ට්‍රේලියාවේ සිටින තාවකාලික රැකියා වීසාලාභිනට බලපාන අන්දම සහ කළහැකි හොඳම දේ පිළිබඳ තොරතුරු SBS සිංහල සේවයෙන්

Temporary job visa in Australia Source: SBS Sinhala
කොරෝනා තත්වය ඕස්ට්‍රේලියාවේ සිටින තාවකාලික රැකියා වීසාලාභිනට බලපාන අන්දම සහ කළහැකි හොඳම දේ පිළිබඳව මෙල්බර්න් හි , අධිනීතිඥ සහ සංක්‍රමණ ඒජන්තවරියක වන නොයෙලින් ස්මාර්ට් සමඟින් SBS සිංහල ගුවන්විදුලිය ගෙන ආ සාකච්චාව
Share




