There have been 389 virus related deaths recorded in aged care in January alone, more than throughout the whole of 2021 at 282 (Getty) Source: The Image Bank RF
2022 ජනවාරි මාසයේ Aged care වල කොවිඩ් මරණ වැඩිවීම, booster එන්නත හා කොවිඩ් ආරක්ෂක සැපයුම් ලබා දීමේ ප්‍රමාදය, Aged care සේවකයින්ගේ වැටුප් විෂමතාව ඇතුළු නවතව තොරතුරු රැගත් පෙබරවාරි 01 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු ප්‍රචාරයට සවන් දෙන්න. Published 1 February 2022 12:12pm
Updated 15 August 2022 12:23pm
By Biwa Kwan, Athini Amarasiri
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
2022 ජනවාරි මාසයේ Aged care වල කොවිඩ් මරණ වැඩිවීම, booster එන්නත හා කොවිඩ් ආරක්ෂක සැපයුම් ලබා දීමේ ප්‍රමාදය, Aged care සේවකයින්ගේ වැටුප් විෂමතාව ඇතුළු නවතව තොරතුරු රැගත් පෙබරවාරි 01 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු ප්‍රචාරයට සවන් දෙන්න. Highlights ඕස්ට්‍රේලියාව පුරා Aged care සේවා සපයන්නන් සිය ක්ෂේත්‍රයේ omicron ව්‍යාප්තිය නැවැත්වීමට වහාම ක්‍රියාත්මක වන ලෙස මධ්‍යම රජයෙන් සහ ජාතික කැබිනට් මණ්ඩලයෙන් දැඩිව ඉල්ලා සිටීම Aged care නිවාස වල booster එන්නත් වැඩසටහන ඉතා සෙමෙන් සිදුවීම ගැන අවධානය යොමු වීම