Anthony Albanese with the women in his ministry Source: AAPවිවිධත්වයෙන් යුතු සහ ඉහළ කාන්තා නියෝජනයක් සහිත ඔස්ට්‍රේලියාවේ නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දීම, ඉහළ කාන්තා නියෝජනයක් තිබුණත් කම්කරු පක්ෂයේ ප්‍රබල තනතුරු තවමත් පිරිමින් විසින් හොබවන බවට වන චෝදනා සහ නවතම ආර්ථික වර්ධනය සහ ජීවන වියදම වැඩි වීම පිළිබඳ නව රජයේ අවධානය ඇතුළු ඔස්ට්‍රේලියානු දේශපාලනයේ වාර්තා වන නවතම තොරතුරු රැගත් ජුනි 02 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
Updated
By Madhura Seneviratne, Krishani Dhanji
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
විවිධත්වයෙන් යුතු සහ ඉහළ කාන්තා නියෝජනයක් සහිත ඔස්ට්‍රේලියාවේ නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දීම, ඉහළ කාන්තා නියෝජනයක් තිබුණත් කම්කරු පක්ෂයේ ප්‍රබල තනතුරු තවමත් පිරිමින් විසින් හොබවන බවට වන චෝදනා සහ නවතම ආර්ථික වර්ධනය සහ ජීවන වියදම වැඩි වීම පිළිබඳ නව රජයේ අවධානය ඇතුළු ඔස්ට්‍රේලියානු දේශපාලනයේ වාර්තා වන නවතම තොරතුරු රැගත් ජුනි 02 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.