මාර්තු 03 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට ඩොලර් මිලියන 105 ක මානුෂීය සහ මිලිටරි ආධාර

Australias Parliament House is illuminated with the colours of Ukraines flag in solidarity with the country's people and government, in Canberra. Source: AAP
යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව ලබාදීමට සූදානම් වන මානුෂීය ආධාර සහ NATO සංවිධානය හරහා ඔස්ට්‍රේලියාව යුක්රේනයට ලබාදීමට යන මිලිටරි ආධාර පිළිබඳ නවතම තොරතුරු රැගත් මාර්තු 03 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share