SKIP TO MAIN CONTENT

අප්‍රේල් 05 කාලීන විශේෂාංගය:චෝදනා සහ පක්ෂ අභ්‍යන්තර ආරවුල් නිසා මොරිසන්ගේ මැතිවරණ ප්‍රචාරක පණිවිඩයේ අවධානය වෙනතකට

Australian Prime Minister Scott Morrison is seen during a visit to William Adams CAT, Caterpillar Dealer for Victoria and Tasmania, in Clayton, Melbourne, Monday, April 4, 2022. (AAP Image/Luis Ascui) NO ARCHIVING
Australian Prime Minister Scott Morrison is seen during a visit to William Adams CAT, Caterpillar Dealer for Victoria and Tasmania, in Clayton, Source: (AAP Image/Luis Ascui

ෆෙඩරල් මැතිවරණය ලං වෙද්දී , ජාතිවාදී වූ බවට චෝදනා, ආර්ථික සැලසුම් පිළිබද විවේචන සහ ලිබරල් පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් ගැන විවේචන පක්ෂ නායකයන් එකිනෙකා වෙත එල්ල කර ගත්තේ කෙසේද යන්න දැන ගන්න අප්‍රේල් 05 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.

Published

Updated

By Pablo Vinales, Tom Canetti, Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

ෆෙඩරල් මැතිවරණය ලං වෙද්දී , ජාතිවාදී වූ බවට චෝදනා, ආර්ථික සැලසුම් පිළිබද විවේචන සහ ලිබරල් පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් ගැන විවේචන පක්ෂ නායකයන් එකිනෙකා වෙත එල්ල කර ගත්තේ කෙසේද යන්න දැන ගන්න අප්‍රේල් 05 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.

Highlights

  • නිව් සවුත් වේල්ස් අභියාචනාධිකරණය අද ලිබරල් පූර්ව තේරීම් කඩවීම් සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත වීම,
  • 2007 පූර්ව තේරීමේ ප්‍රතිවාදියා වන ලෙබනන් උරුමයක් ඇති මයිකල් ටෝකිට එරෙහි වර්ගවාදය පිළිබඳ චෝදනා පදනම් විරහිත බව මොරිසන් මහතා පැවසීම
  • ලිබරල් පක්ෂය දෙකඩ වී ඇතත් අභ්‍යන්තර ප්‍රශ්නවලට වඩා කම්කරු පක්ෂය විවේචනය කිරීමට ඔවුන් වැඩි අවධානයක් යොමු කර ඇති බව විපක්ෂ නායක ඇන්තනි ඇල්බනීසි පැවසීම

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now